
අඟුලානේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
අඟුලානේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : අඟුලාන, ලුණාව ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඊයේ රාත්‍රී 12.30 ට පමණ මාර්ග බාධක යොදා වාහන පරීක්ෂාවට ලක් කළ බවයි.
එම අවස්ථාවේ පරීක්ෂාවට ලක් කළ ත්‍රීරෝද රථයක සිටි බීමත් අයෙකු පොලිස් නිලධාරියෙකුට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එහිදී පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ එම බීමත් පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, අඟුලාන ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි අයෙකි.
අඟුලාන මාර්ග බාධකයකදී ගල් ප්‍රහාරයක් එල්ල කළ බීමත් පුද්ගලයෙකුට පොලීසියෙන් වෙඩි..
අඟුලාන මාර්ග බාධකයකදී ගල් ප්‍රහාරයක් එල්ල කළ බීමත් පුද්ගලයෙකුට පොලීසියෙන් වෙඩි.. Read more: https://bit.ly/3ehCZ5T#LKA #BOC #Angulana #Police #Shooting #News1st #SriLanka
Posted by Newsfirst.lk on Saturday, July 11, 2020
- කොරෝනා පාලනය කළ රටවල් අතර ලංකාව 10 වන ස්ථානයේ ….
- පානදුර වෙඩි තැබීමට අදාළ T – 56 ගිනි අවිය සොයා ගැනේ..
- තවත් කොරෝනා ආසාදිතයින් 1,869ක් සුවය ලබයි
- ජීවන වියදම වැඩිවීමට එරෙහිව තණමල්විල නගරයේ විරෝධතාවක්..
- කොරෝනා එන්නතට අකමැති අයට නොගෙන සිටීමට හැක – ලලිත් වීරතුංග
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණවලට සහභාගී වන්නැයි දැනුම් දීමක්..
- මාදම්පේ වැලි කැණීම්: භූ විද්‍යා අධ්‍යයන වාර්තාව ලබන බදාදා පරිසර ඇමතිට
- කොරෝනා එන්නත රැගත් ගුවන් යානය දිවයිනට
- කොළඹ – බදුල්ල දෙනුවර මැණිකේ ධාවනය තාවකාලිකව අත්හිටුවයි
- බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට ස්ථාන 12කදී කොරෝනා පරීක්ෂණ