11-07-2020 | 8:50 PM
COLOMBO (News 1st) - හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී ටී 56 ගිනිඅවි දෙකක් සමග පොලිස් කොස්තාපල් රියදුරෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ඔහු පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියෙකු බව...