අසම්මත ක්‍රියා කළ නිලධාරීන්ට කිසිම ලිහිලක් නැහැ..

''වැරදිකරුවන් වන නාකොටික් නිලධාරීන්ට මරණ දඬුවම ඉල්ලා සිටින්න බලාපොරොත්තු වෙනවා''

by Staff writer 10-07-2020 | 3:20 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්දයෙන් පසුගිය දා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්විය.

ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද පැවති පොලිස් මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.   https://www.facebook.com/NewsfirstSL/videos/2718848068244063/