කොළඹ පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ අහඹු ලෙස..

කොළඹ වෙසෙන පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ අහඹු ලෙස කිරීමට පියවර

by Staff writer 10-07-2020 | 9:38 AM

COLOMBO (News 1st) - කොළඹ නගරයේ වෙසෙන පුද්ගලයින් අහඹු ලෙස PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.