'කළු මල්ලී' අත්අඩංගුවට

'කළු මල්ලී' අත්අඩංගුවට

by Staff writer 10-07-2020 | 10:48 AM

COLOMBO (News 1st) -  'කළු මල්ලී' නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු, අංගොඩදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසීය පවසයි.

මෙම ජාවාරම්කරු 'කොස්ගොඩ තාරකගේ' ගෝලයෙකු වන බව ද පොලීසීය සඳහන් ක‍ළේය.