කන්දකාඩුවට Covid-19 රෝහලක්

කන්දකාඩුවේ නිරෝධායන මධ්‍යස්ථානයක් Covid-19 රෝහලක් කෙරේ

by Staff writer 10-07-2020 | 10:15 AM

COLOMBO (News 1st) - කන්දකාඩුවේ නිරෝධායන මධ්‍යස්ථානයක්, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කර ඇති බව යුද හමුදාපති ලුතිනින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.