කොරෝනා ආසාදිතයින් 2450 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් 2450 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් 2450 ක් දක්වා ඉහළට

කර්තෘ Staff writer

10 Jul, 2020 | 10:10 pm

COLOMBO (News 1st) : අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 296 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ එම ආසාදිතයින් අතරින් 283 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් පුද්ගලයින් වන අතර 9 දෙනෙකු ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් බවයි.

මේ සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2450 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද පස්වරුවේ මහනුවර පැවති උත්සවයකින් අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, රෝගය පිටත පැතිරීමේ අවදානම ඉතා අඩු බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]