කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196 දෙනෙකුට කොරෝනා

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196 දෙනෙකුට කොරෝනා

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196 දෙනෙකුට කොරෝනා

කර්තෘ Staff writer

10 Jul, 2020 | 9:51 am

COLOMBO (News 1st) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, එම මධ්‍යස්ථානයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 252 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

NEWS ALERT

NEWS ALERT – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196 දෙනෙකුට කොරෝනාAnother 196 people at the Kandakadu Rehab Center tested positive for COVID-19. #lka #News1st #Covid19 #andakaduRehabCenter

Posted by Newsfirst.lk on Thursday, July 9, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]