මහ බැංකුව ජනතාවට සහන දෙන්නේ කොහොම ද?

මහ බැංකුව ජනතාවට සහන දෙන්නේ කොහොමද?

by Staff writer 09-07-2020 | 9:04 PM

COLOMBO (News 1st) - කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුබෑමට ලක් වූ ආර්ථිකය නගා සිටුවීමට ලබාදෙන සහන පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී යළි ත් සංවාදයට ලක්විය.

මහ බැංකුව මේ මාධ්‍ය හමුව කැඳවා තිබුණේ, මුදල් ප්‍රතිපත්ති පිළිබඳව තීරණ දැනුම්දීම සඳහායි. ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම් ඒකක 100 කින් අඩු කිරීමට මුදල් මණ්ඩලය ඊයේ තීරණය කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/315199353004810/