මහ බැංකුව ජනතාවට සහන දෙන්නේ කොහොමද?

මහ බැංකුව ජනතාවට සහන දෙන්නේ කොහොමද?

මහ බැංකුව ජනතාවට සහන දෙන්නේ කොහොමද?

කර්තෘ Staff writer

09 Jul, 2020 | 9:04 pm

COLOMBO (News 1st) – කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුබෑමට ලක් වූ ආර්ථිකය නගා සිටුවීමට ලබාදෙන සහන පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී යළි ත් සංවාදයට ලක්විය.

මහ බැංකුව මේ මාධ්‍ය හමුව කැඳවා තිබුණේ, මුදල් ප්‍රතිපත්ති පිළිබඳව තීරණ දැනුම්දීම සඳහායි.

ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම් ඒකක 100 කින් අඩු කිරීමට මුදල් මණ්ඩලය ඊයේ තීරණය කර තිබේ.

සහන දෙයි ද? නොදෙයි ද?

සහන දෙයි ද? නොදෙයි ද? #lka #News1st #EW #RaviKarunanayake #VasudevaNanayakkara #SamanthaVidyaratna #SusilPremajayantha #wasanthasamarasinghe #SaidullaMarikkar

Posted by Newsfirst.lk on Thursday, July 9, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]