බුලත්සිංහල නිවසක් පිටුපස තිබී කාන්තා මළ සිරුරක් සොයාගනී

බුලත්සිංහල නිවසක් පිටුපස තිබී කාන්තා මළ සිරුරක් සොයාගනී

බුලත්සිංහල නිවසක් පිටුපස තිබී කාන්තා මළ සිරුරක් සොයාගනී

කර්තෘ Staff writer

09 Jul, 2020 | 4:50 pm

COLOMBO (News 1st) – බුලත්සිංහල නගරාසන්නයේ නිවසක් පිටුපස තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත ඇගේ මළ සිරුර සොයා ගත් බවය.

මිය ගොස් ඇත්තේ, බුලත්සිංහල නගරාසන්නයේම පදිංචි 36 හැවිරිදි විවාහක කාන්තාවකි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]