පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග මිලිමීටර් 100 ක පමණ තද වැසි

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග මිලිමීටර් 100 ක පමණ තද වැසි

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග මිලිමීටර් 100 ක පමණ තද වැසි

කර්තෘ Staff writer

09 Jul, 2020 | 4:15 pm

COLOMBO (News 1st) – නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වලට ප්‍රබල අකුණු සමග මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකිය.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]