කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2152 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2152 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2152 දක්වා ඉහළට

කර්තෘ Staff writer

09 Jul, 2020 | 7:47 pm

COLOMBO (News 1st) – අද දින මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 58 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එ් අනුව මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2152 දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]