කන්දකාඩු පුනරුත්ථාපනයේ උපදේශිකාව ඇසුරු කළ 42 ක් ස්වයං නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපනයේ උපදේශිකාව ඇසුරු කළ 42 ක් ස්වයං නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපනයේ උපදේශිකාව ඇසුරු කළ 42 ක් ස්වයං නිරෝධායනයට

කර්තෘ Hashini De Mel

09 Jul, 2020 | 8:23 pm

COLOMBO (News 1st) – හලාවත, කොස්වත්ත ප්‍රදේශයේ නිවාස 10 ක පුද්ගලයින් 42 ක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, ඔවුන් කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව අසුරු කළ පිරිසක් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]