වැලිකඩ රැඳවියන් 315 දෙනාට කොරෝනා නැහැ

PCR පරීක්ෂණ කළ වැලිකඩ රැඳවියන් 315 දෙනාට කොරෝනා නැහැ - යුද හමුදාපති

by Staff writer 08-07-2020 | 10:07 PM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ PCR පරීක්ෂාවට ලක්කළ රැඳවියන් 315 දෙනාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.