.webp)
සෑහිමකට පත්වෙන්න පුළුවන් ද බැංකු පද්ධතිය ඔබතුමන්ලා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක වුණා කියලා ?ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා,
බැංකුවලින් ඒ බලාපොරොත්තු වෙච්ච බලාපොරාත්තු ඉෂ්ට වුනේ නැහැ. මම දැනුත් ඉල්ලනවා අඩුගානේ බැංකුවල පුළුවන්නම් මේක මාසයක ලාභය පොළියවක්වත් කපා හරින්න කියලා. ඒක රජයෙන් කරන එකක් නෙවයි රජයෙන් කරන එකට වඩා බැංකුවලටත් යුතුකමක් තියෙනවා ඉෂ්ට කරන්න. ඒ යුතුකම ඉෂ්ට වුනේ නැහැ කියන අදහස තමයි මගේ තියෙන්නේ. මගේ අදහසක් පමණයි. විශාල ලාභ ලබනවා මේ වර්ෂයේත් අනිත් ආයතන ලාභ වුණාට මේකේ කිසිම අලාභයක් වෙන්නේ නැහැ. ඒක හින්දා මේ වේලාවේ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට උදව් කරන්න කියලා අපි කියන්නේ නැහැ ජනාධිපතිතමා කියන්නෙත් නැහැ වෙන කට්ටියට උදව් කරන්න කියලා. අඩුගානේ බැංකුටික අත්‍යවශ්‍ය සේවවාක් කරන්නේ නැතුව අපිට බැරිවුණා. බැංකුටික ඇරගන්න අන්තිමට අත්‍යවශ්‍ය සේවාවක් කරලා එක්තරා විදියට බලපෑමක් කරලා තමයි බැංකු ටික ඇරගත්තේ පැයදෙකක් ජනතාවගේ අතේ සල්ලි වැඩියෙන් තිබුනොත් වැඩිම වාසිය වෙන්නේ බැංකුවට ඒක නිසා බැංකු පද්ධතිය මම හිතන්නේ හොඳම අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න හොඳම කාර්යභාරයක් කරන්න පුළුවන් ආයතනයක් මම ඉල්ලීම කරන්නේ ඒ කට්ටියත් රැකෙන්න ඒ කට්ටියගේ බැංකුවේ කට්ටිගේ ශක්තිය වැඩිකරගන්නනම් ඔවුන් මේ වේලාවේ අසරණභාවයට පත්වෙච්ච ව්‍යාපාරිකයින්ට විශේෂයෙන්ම උදව් කරන්න කියලා.