by Staff writer 08-07-2020 | 5:27 PM
COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1967 කි.
ආසාදිතයින් 103 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.