by Staff writer 08-07-2020 | 9:37 PM
COLOMBO (News 1st) - තමන් එක්සත් ජාතික පක්ෂ මහ මැතිවරණ ජාතික ලැයිස්තුවෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වූ බව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි.
ඔහු පැවසුවේ, මේ පිළිබඳ ලිපිය පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට යොමු කළ බවය.