නාකොටික් නිලධාරීන් 12 ක් රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 12 ක් රිමාන්ඩ්

by Staff writer 08-07-2020 | 4:24 PM

COLOMBO (News 1st) - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනෙකු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

තව ත් නිලධාරියෙකු ලබන 14 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් අධිකරණය නියෝග කර ඇත.