පැල්මඩුල්ල දෙනවක ගඟේ මළ සිරුරු දෙකක්

පැල්මඩුල්ල දෙනවක ගඟේ පිරිමි මළ සිරුරු දෙකක්

by Staff writer 08-07-2020 | 11:04 AM
COLOMBO (News 1st) : පැල්මඩුල්ල දෙනවක ගඟේ තිබි පිරිමි මළ සිරුරු දෙකක් හමුවී තිබේ. පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයින් මීට දින දෙකකට පමණ පෙර මිය යන්නට ඇති බවට සැකකරන බවයි. ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැත. අද පෙරවරුවේ සොයා ගත් මළ සිරුරු පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි. https://www.youtube.com/watch?v=YFePzGVgS5E&feature=youtu.be