කොරෝනා ආසාදිතයින් ගණන 2084 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 2084 ක් දක්වා ඉහළට

by Staff writer 08-07-2020 | 4:53 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු සොයා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔවුන් බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙකු හා පිලිපීනයේ සිට පැමිණි අයෙක් වේ. ඒ අනුව මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2084 කි.