08-07-2020 | 9:32 PM
COLOMBO (News 1st) - බලංගොඩ, රාවනාකන්ද, වලගොඩ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් බරපතළ අපයෝජනයට ලක්කර තිබියදී බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයයට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
මෙ...