වැලිකඩට අමුත්තන් පැමිණීම තාවකාලිකව නවතයි

අමුත්තන්ට වැලිකඩ රැඳවියන් හමුවීමට අවසර නැහැ

by Staff writer 07-07-2020 | 3:28 PM
COLOMBO (News 1st) : වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් හමුවීම සඳහා අමුත්තන්ගේ පැමිණීම තාවකාලිකව නතර කර ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.