නාකොටික් පොලිස් පරීක්ෂක පොලීසියට භාරවෙයි : වැඩිදුර විමර්ශන සඳහා CID යට

නාකොටික් පොලිස් පරීක්ෂක පොලීසියට භාරවෙයි : වැඩිදුර විමර්ශන සඳහා CID යට

නාකොටික් පොලිස් පරීක්ෂක පොලීසියට භාරවෙයි : වැඩිදුර විමර්ශන සඳහා CID යට

කර්තෘ Staff writer

07 Jul, 2020 | 12:41 pm

COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි, සැකකරුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර කඩවත පොලීසියට භාර වී තිබේ.

පොලීසිය පැවසූවේ, වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ය භාරයට ගත් බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]