ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලියේ වෙනසක් නැහැ

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුවල පොලී අනුපාතයේ වෙනසක් නැහැ - මුදල් අමාත්‍යාංශය

by Staff writer 07-07-2020 | 11:46 AM

COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලී අනුපාතයේ කිසිදු වෙනසක් කර නොමැති බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ, මෙතෙක් පැවති පොලී අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක බවය.