ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුවල පොලී අනුපාතයේ වෙනසක් නැහැ – මුදල් අමාත්‍යාංශය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුවල පොලී අනුපාතයේ වෙනසක් නැහැ – මුදල් අමාත්‍යාංශය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුවල පොලී අනුපාතයේ වෙනසක් නැහැ – මුදල් අමාත්‍යාංශය

කර්තෘ Staff writer

07 Jul, 2020 | 11:46 am

COLOMBO (News 1st) – ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලී අනුපාතයේ කිසිදු වෙනසක් කර නොමැති බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ, මෙතෙක් පැවති පොලී අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]