කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2081 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2081 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2081 දක්වා ඉහළට

කර්තෘ Staff writer

07 Jul, 2020 | 10:27 pm

COLOMBO ( News 1st ) –  තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ, සෞදි අරාබියේ රියාද් සිට පැමිණි පුද්ගලයෙකි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2081 දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]