07-07-2020 | 8:36 PM
COLOMBO (News 1st) – මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් දුන් වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය අද නිකුත් කළේ ය.
ඒ, රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් එම වරෙන්තු නියෝගය ක...