විදෙස් කාන්තාවකට ගාලුමුවදොර පිටියේදී කරදරයක් ?

විදෙස් කාන්තාවකට ගාලුමුවදොර පිටියේදී කරදරයක් ?

by Staff writer 06-07-2020 | 8:04 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ වෙසෙන රුසියානු ජාතික කාන්තාවක් හිංසනයට ලක්වීමේ සිදුවීමකට අදාළ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

ඇයගේ ෆේස්බුක් සටහනට අනුව ඊයේ(05) රාත්‍රීයේ ගාලුමුවදොර පිටියේදී මෙය සිදුව තිබෙන බව වාර්තා වේ. https://www.facebook.com/NewsfirstSL/videos/2666929470256130/