මංගල උත්සව සඳහා සහභාගි විය හැකි පිරිස වැඩි කෙරේ

මංගල උත්සව සඳහා සහභාගි විය හැකි පිරිස වැඩි කෙරේ

by Hashini De Mel 06-07-2020 | 8:29 PM

COLOMBO (News 1st) - මංගල උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% ක් හෝ උපරිම පුද්ගලයින් 300 කට අද සිට සිට අවසර ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.