ඉතියෝපියාවේ සිටි ලාංකිකයන් 230 දෙනෙකු දිවයිනට

ඉතියෝපියාවේ සිටි ලාංකිකයන් 230 දෙනෙකු දිවයිනට

by Staff writer 06-07-2020 | 10:35 AM

COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉතියෝපියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු අද දිවයිනට රැගෙන එනු ලැබුවේ ය.

මෙම පිරිස මෙරටට රැගෙන එනු ලැබුවේ යූ.එල් 17/10 දරන ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ය. අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබූ අදාළ පිරිස PCR පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු ඇති. PCR පරීක්ෂණයන්හි ප්‍රතිඵල පැමිණෙන තෙක් පිරිස අසළ හොටල්වල තාවකාලිකව රඳවා තබන බව ද වාර්තා වේ. අනතුරුව ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට නියමිත ය.