මංගල උත්සව සඳහා සහභාගි විය හැකි පිරිස වැඩි කෙරේ

මංගල උත්සව සඳහා සහභාගි විය හැකි පිරිස වැඩි කෙරේ

මංගල උත්සව සඳහා සහභාගි විය හැකි පිරිස වැඩි කෙරේ

කර්තෘ Hashini De Mel

06 Jul, 2020 | 8:29 pm

COLOMBO (News 1st) – මංගල උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% ක් හෝ උපරිම පුද්ගලයින් 300 කට අද සිට සිට අවසර ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]