06-07-2020 | 7:45 PM
COLOMBO (News 1st) - උල්හිටිහිය, රක්කිද ජලාශයට කිසියම් රසායනික අපද්‍රව්‍යක් මිශ්‍රවී ඇතැයි එහි මසුන් අල්ලන ධීවරයින් අනාවරණය කරති.
ඔවුන් පෙන්වාදෙන්නේ, ජලාශය සමීපයේ ඇති බහුජාතික සමාගමක වගා බිමකින් මෙම අපද්‍රව්‍ය මුසුවන්නට ඇතැයි සැකකරන බවය.
ජලාශයට නුදුරින් උල්හිටිය ඔය සමීපයේ මහ පරිමාණ වගාබිම් කිහිප...