'බත්තරමුල්ලේ බන්ටි' පොලිස් අත්අඩංගුවට

'බත්තරමුල්ලේ බන්ටි' පොලිස් අත්අඩංගුවට

by Staff writer 05-07-2020 | 11:45 AM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'බත්තරමුල්ලේ බන්ටි' නමැති පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ, අද උදෑසන තලංගම පොලීසිය කළ මෙහෙයුමකදීය. මෙම සැකකරු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකු බව ද පොලීසිය සඳහන් කළේය.