තිරිඟු පිටි 5Kg පැකට්ටුවක මිල ඉහළට

තිරිඟු පිටි 5Kg පැකට්ටුවක මිල ඉහළට

by Staff writer 05-07-2020 | 1:02 PM

COLOMBO (News 1st) - කිලෝග්‍රෑම් 5 ක තිරිඟු පිටි පැකට්ටුවක මිල පමණක් රුපියල් 5.00 කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.

එම සමාගම සඳහන් කළේ, කිලෝග්‍රෑම් 5 පැකට්ටුවක් සඳහා යන ඇසුරුම් මිල අධිකවීම හේතුවෙන් එලෙස එහි මිල ඉහළ දැමූ බවයි.