කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2076 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2076 දක්වා ඉහළට

by Staff writer 05-07-2020 | 10:12 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ, බහරේන් සිට පැමිණි දෙදෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2076 දක්වා ඉහළ ගොස් තිබේ.