05-07-2020 | 5:52 PM
COLOMBO (News 1st) – කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය (Duty Free Shops) හෙට(06) සිට යළි විවෘත වෙයි.
ඒ, මාර්තු 09 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා දිවයිනට පැමිණි ගුවන් මගීන් වෙනුවෙනි.
ඒ සඳහා පැමිණීමට පෙර ගුවන්තොටුපොළ අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතු බව...