මැතිවරණ නීති උල්ලංඝණය කළ 98 ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝණය කළ 98 ක් අත්අඩංගුවට

by Staff writer 04-07-2020 | 7:23 AM

COLOMBO (News 1st) - මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 98 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, ඒ අනුව අපේක්ෂකයින් දෙදෙනෙකු හා ආධාරකරුවන් 96 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.