තවත් කොරොනා ආසාදිතයින් 22ක් සුවය ලබයි

තවත් කොරොනා ආසාදිතයින් 22ක් සුවය ලබයි

by Staff writer 04-07-2020 | 3:32 PM
COLOMBO (News 1st): තවත් කොරොනා ආසාදිතයින් 22ක් සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1885කි. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2070 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 174 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.