කුඩා බලාගාර 38:ගිවිසුමට අත්සන් කිරීම ලබන අඟහරුවාදා

කුඩා බලාගාර 38කින් ජාතික පද්ධතියට විදුලිය ලබා ගැනීමේ ගිවිසුමට ලබන අඟහරුවාදා අත්සන් කෙරේ

by Staff writer 04-07-2020 | 1:58 PM

COLOMBO (News 1st) - කුඩා විදුලි බලාගාර 38කින් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා ගැනීමට අදාළ ගිවිසුමට ලබන අඟහරුවාදා අත්සන් තබන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, ඒ හරහා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 75 ක් ලබා ගැනීමට නියමිත බවය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/07/04-07-VIJITHA-HERATH-online-audio-converter.com_.mp3"][/audio]