වැඩි වූ විදුලි බිලට සහන ලබන සතියේ..

වැඩි වූ විදුලි බිලට සහන ලබන සතියේ..

වැඩි වූ විදුලි බිලට සහන ලබන සතියේ..

කර්තෘ Staff writer

04 Jul, 2020 | 5:06 pm

COLOMBO (News 1st) – කොරෝනා වසංගතයත් සමග වැඩි වූ විදුලි බිලට ලබාදෙන සහන, ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතින බවයි.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]