තවත් කොරොනා ආසාදිතයින් 22ක් සුවය ලබයි

තවත් කොරොනා ආසාදිතයින් 22ක් සුවය ලබයි

තවත් කොරොනා ආසාදිතයින් 22ක් සුවය ලබයි

කර්තෘ Staff writer

04 Jul, 2020 | 3:32 pm

COLOMBO (News 1st): තවත් කොරොනා ආසාදිතයින් 22ක් සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1885කි.

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2070 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 174 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]