කුඩා බලාගාර 38කින් ජාතික පද්ධතියට විදුලිය ලබා ගැනීමේ ගිවිසුමට ලබන අඟහරුවාදා අත්සන් කෙරේ

කුඩා බලාගාර 38කින් ජාතික පද්ධතියට විදුලිය ලබා ගැනීමේ ගිවිසුමට ලබන අඟහරුවාදා අත්සන් කෙරේ

කුඩා බලාගාර 38කින් ජාතික පද්ධතියට විදුලිය ලබා ගැනීමේ ගිවිසුමට ලබන අඟහරුවාදා අත්සන් කෙරේ

කර්තෘ Staff writer

04 Jul, 2020 | 1:58 pm

COLOMBO (News 1st) – කුඩා විදුලි බලාගාර 38කින් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා ගැනීමට අදාළ ගිවිසුමට ලබන අඟහරුවාදා අත්සන් තබන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, ඒ හරහා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 75 ක් ලබා ගැනීමට නියමිත බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]