04-07-2020 | 4:07 PM
COLOMBO (News 1st): ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර, මිහින්තලේ ඵෙතිහාසික මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳපුදා ගත්තේය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද පෙරවරුවේ මිහිදු ආරණ්‍ය සේනාසනය වෙත ගිය ජනාධිපතිතුමා, සේනාසනාධිපති සියම් මහා නිකායේ ශ්‍රි රෝහණ පාර්ශ්වයේ වනවාසී සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය...