CIDය රනිල්ගේ නිවසට

CIDය රනිල්ගේ නිවසට

by Staff writer 03-07-2020 | 5:58 PM

COLOMBO (News 1st) – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගන්නා බව පොලීසිය පවසයි.

ඒ අනුව අද පස්වරුවේ කොල්ලුපිටිය, 5 වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය.