තවත් කොරෝනා ආසාදිතයින් 36ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 36ක් සුවය ලබයි

by Staff writer 03-07-2020 | 3:14 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

ඒ අනුව සුවය ලැබු සංඛ්‍යාව 1863 කි. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,066 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 192 කි.‍