ජනපති තම්මැන්නාව වැව නිරීක්ෂණය කරයි

ජනපති තම්මැන්නාව වැව නිරීක්ෂණය කරයි

by Staff writer 03-07-2020 | 2:09 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණියේ ය. එහිදී ජනාධිපතිවරයා තලාව තම්මැන්නාව වැව නිරීක්ෂණය කර තිබේ. සුවදුක් විමසමින් ජනාධිපතිතුමා ජනතාව සමග සුහද පිළිසඳරක ද නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. එම ස්ථානයට පැමිණි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් පිරිසක් කොවිඩ් අරමුදල වෙනුවෙන් රුපියල් ලක්ෂ 2 ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කළේ ය. අනුරාධපුරයේ පැවැත්වෙන තවත් වැඩසටහන් රැසකට ජනාධිපතිතුමා අද සහභාගී වනු ඇති. https://www.youtube.com/watch?v=dHSl2qXCCiU&feature=youtu.be