තවත් කොරෝනා ආසාදිතයින් 36ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 36ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 36ක් සුවය ලබයි

කර්තෘ Staff writer

03 Jul, 2020 | 3:14 pm

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

ඒ අනුව සුවය ලැබු සංඛ්‍යාව 1863 කි.

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,066 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 192 කි.‍

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]