ජනපති තම්මැන්නාව වැව නිරීක්ෂණය කරයි

ජනපති තම්මැන්නාව වැව නිරීක්ෂණය කරයි

ජනපති තම්මැන්නාව වැව නිරීක්ෂණය කරයි

කර්තෘ Staff writer

03 Jul, 2020 | 2:09 pm

COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණියේ ය.

එහිදී ජනාධිපතිවරයා තලාව තම්මැන්නාව වැව නිරීක්ෂණය කර තිබේ.

සුවදුක් විමසමින් ජනාධිපතිතුමා ජනතාව සමග සුහද පිළිසඳරක ද නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

එම ස්ථානයට පැමිණි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් පිරිසක් කොවිඩ් අරමුදල වෙනුවෙන් රුපියල් ලක්ෂ 2 ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කළේ ය.

අනුරාධපුරයේ පැවැත්වෙන තවත් වැඩසටහන් රැසකට ජනාධිපතිතුමා අද සහභාගී වනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]