03-07-2020 | 6:40 PM
COLOMBO (News 1st) : මඩකලපුව, කලවන්චිකුඩි ප්‍රදේශයේ පසුගියදා පැවැති ජන හමුවකදී කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් මහතා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ ය.
මේ ප්‍රකාශයෙන් ඔහු පවසන්නේ දෙමළ ජාතික සන්ධානය පිළිබඳව ය.
මේ දෙමළ ජාතික සන්ධානය හැදුවේ මම තමයි. සිවරාම් කියන පුවත්පත් මාධ්‍යවේදියෙක් ඇවි...