සශන්ක් මනෝහර් ICC සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි

සශන්ක් මනෝහර් ICC සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි

by Staff writer 02-07-2020 | 10:10 AM

COLOMBO (News 1st) – සශන්ක් මනෝහර් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

නව නිලවරණය පැවැත්වෙන තුරු වැඩ බැලීමට නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා පත් කර ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ය.